ගොනුව:TikTok logo.svg | |
Screenshot | |
සංවර්ධක(යෝ) | ByteDance |
---|---|
ප්‍රථම නිකුතුව | සැප්තැම්බර් 2016 | (in China and India only)
මෙහෙයුම් පද්ධතිය | |
Predecessor | musical.ly |
ලබාගත හැකි භාෂා ගණන | 40 |
List of languages
| |
වර්ගය | Video sharing |
බලපත්‍රය | Proprietary software with Terms of Use |
වෙබ් අඩවිය | tiktok.com |
ටික්ටොක් (TikTok), සහ එහි චීන ප්‍රධාන භූමියේ සහකරු ඩූයින් (Douyin) යනු චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු කෙටි ආකෘති වීඩියෝ රැඳවුම් සහ සමාජ මාධ්‍ය සේවාවකි. තත්පර 3 සිට විනාඩි 10 දක්වා වන වීඩියෝ පරිශීලකයන් හට ටික්ටොක් වෙත උඩුගත කල හැක. 2016 වසරේදී නිකුත් කිරීමෙන් අනතරුව එය ලොව ජනප්‍රියම වෙබ් යෙදවුමක් බවට පත්වුණු අතර, 2020 ඔක්තෝබර් වන විට ජංගම බාගත කිරීම් බිලියන 2 සීමාව ඉක්මවීමට එයට හැකිවිය. ක්ලවුඩ්ෆ්ලෙයාර් වෙබ් අඩවියට අනුව 2021 වසරේදී ගූගල් පසු කරමින් එයට ලොව ජනප්‍රියම වෙබ් අඩවිය බවටද පත් වීමට හැකිවිය. සිරස් ආකෘතියේ වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් උසුලන ටික්ටොක්, චීන රජය විසින් දත්ත එකතු කරන බවට වන සැකය මත රටවල් ගණනාවක තහනමට හෝ භාවිත කිරීමේ සීමාවන්ට යටත් කර ඇත.
{{cite journal}}
: Cite journal requires |journal=
(help)